ස්පුට්නික් කොව්ඩ් එන්නත්කරණ (දෙවන මාත්‍රාවට අදාළ) වැඩසටහන

ස්පුට්නික් වී (Sputnik V ) එන්නතේ පළමු මාත්‍රාව වත්තේගම   සෞඛ්‍ය වෛද්‍ය  බල   ප්‍රදේශයෙන් ලබා ගත් වයස අවුරුදු 60 ට වැඩි සියලු ජනතාවට සැප්තැම්බර් මස 23 , 24, 25 යන දිනයන් හි දී ස්පුට්නික් වී දෙවන මාත්‍රාව ලබා දීමට කටයුතු යොදා තිබේ.

නියමිත වේලාවට අදාල එන්නත්කරණ මධ්‍යස්ථානයට ඔබගේ එන්නත්කරණ කාඩ්පත , ජාතික හැදුනුම්පත රැගෙන යාමෙන් ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත හැකිය . අදාල අයදුම්පත් එදින දොරටුවෙන් ලබා ගත හැකිය.නියමිත වේලාවට අදාල එන්නත්කරණ මධ්‍යස්ථානයට ඔබගේ එන්නත්කරණ කාඩ්පත , ජාතික හැදුනුම්පත රැගෙන යාමෙන් ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත හැකිය . අදාල අයදුම්පත් එදින දොරටුවෙන් ලබා ගත හැකිය.

ඔබ මේ වන විටත්  නිරෝධායනයට ලක් වන අයෙකු නම් හෝ කොවිඩ් 19 ආසාදිතවී දින 28ක් ගත් වී නොමැති අයෙකු නම්,  ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව  ලබා ගැනීම සදහා වෙනත් දිනයක් ලබා දෙන බැවින්   එන්නත්කරණ  මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් වළකින ලෙස  කාරුණිකව දන්වමු. එසේම අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා පෑනක් රැගෙන එන ලෙසද කාරුණිකව දන්වමි.

විශේෂයෙන් ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත හැක්කේ වත්තේගම සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් එන්නත් ලබා ගත් පුද්ගලයින් සඳහා පමණි

sputnik 2 dose banner



Scroll To Top