පාතදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
එන්නත්කරණ වැඩසටහන
පාතදුම්බර බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි වයස අවුරුදු 20-30 ත් අතර පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත්කරණය සිදු කිරිමට කටයුතු සංවිධාන කරනු ලැබේ. එ සඳහා පහත සඳහන් දිගුව ඔස්සේ පෝරමය සම්පුර්ණ කරන්න.
https://forms.gle/MLPJRpZrB9ti87ECA















