ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා  තරඟාවලිය  සඳහා අප කාර්යාලය නියෝජනය කරමින් සහභාගී වු තරුණ සේවා නිලධාරි ශ්‍යාමා ආරියරත්න මහත්මිය විසින් හෙල්ල විසි කිරිමෙන් දෙවන ස්ථානය හිමි කරගනිමින් රීදි පදක්කමක් ද, යගුලිය විසි කිරිමෙන් දෙවන ස්ථාන හිමි කරගනිමින් රීදි පදක්කමක් හා ඇවිදිම 3000m තරඟයෙන් තුන්වන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කමක් හිමි කර ගෙන ඇත. 1500m තරඟයෙන් ඊ.එම්. පී . ගුණතිලක මහතා තුන්වන ස්ථානය හිමි කර ගත්  ලෝකඩ පදක්කමක් හිමි කර ගෙන තිබේ.   අප කාර්යාලයට ඉමහත් කීර්තියක් ලබා දුන් ඔබ දෙපළට පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්යාලීය සියළු නිලධාරිගේ උණුසුම් සුබ පැතුම් එක් කරමු.

 2022.08.29 7 photo2022.08.29 6 photo2022.08.29 4 photo2022.08.29 9 photo2022.08.29 3 photo2022.08.29 2 photo2022.08.29 10 photo

Scroll To Top