As an entrepreneur engaged in mushroom cultivation, you really don't have any sales problems right now, right?

As an entrepreneur engaged in mushroom cultivation, you really don't have any sales problems right now, right?

Yes, compared to the prices of vegetables in the market, mushroom is a tasty, quality and nutritious food that is really worth the money you pay...

🍄🍄🍄🍄🍄🍄🍄I

n the past, we have seen the difficulty of procuring mushroom seeds as a big problem for you as an enterprise engaged in the production of mushrooms...as well as their quality...What if we can make the seeds we really need?


So as a solution to that, we organized a technical workshop on mushroom seed production on the 8th of this month from 09.30 in the morning...at the Pathadumbara Divisional Secretariat...

🎯🎯🎯🎯🎯🎯

You can get this opportunity for free.We will meet on that day...Let's get that valuable technical knowledge...
WeSmall Business Development DivisionDivisional Secretariat-Patadumbara

WhatsApp Image 2022 09 06 at 14.22.21

පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 

අවුරුදු 20-30 ත් අතර කොවිඩ් එන්නත්කරණ වැඩසටහන

පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි ඡන්ද නාම ලේඛණයේ ලියාපදිංචි වයස අවුරුදු 20-30 අතර මෙතෙක් කිසිඳු එන්නත් මාත්‍රාවක් ලබා නොගත්  අය සඳහා 2021 ඔක්තෝම්බර් 7, 8, 9 යන දිනයන් හි දී කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා දීමට කටයුතු සංවිධාන කර ඇත.   පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි ඡන්ද නාම ලේඛණයේ ලියාපදිංචි වයස අවුරුදු 20-30 අතර මෙතෙක් කිසිඳු එන්නත් මාත්‍රාවක් ලබා නොගත්  අය සඳහා 2021 ඔක්තෝම්බර් 7, 8, 9 යන දිනයන් හි දී කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා දීමට කටයුතු සංවිධාන කර ඇත.   වත්තේගම, වත්තේගම උතුර, ගුනැම්බිල්ල, ඊරියගස්තැන්න, උඩුරාවණ, ඉහළ යටවර, මීගම්මන, වල්පලදෙනිය, මීගම්මන බටහිර, යටවර, පුවක්ගහදෙනිය, ගුන්නෑපාන මඩිගේ , යටිරාවණ, යටවර කන්දගම, පිටියේගෙදර, මඩවල  යන වසම් වල පදිංචි පුද්ගලයින් සඳහා ඔක්තෝම්බර් 7 වන දින වත්තේගම බාලිකා මහා විද්‍යාලයේ දී කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා ගත හැක.


පල්ලේතලවින්න, උඩතලවින්න, කළුගලවත්ත, ගලදෙනිය,පල්ලේතලවින්න ඉහල, මණ්දන්ඩාවෙල, එගොඩගම, මිල්ලංග, මෙගොඩගම, මොලගොඩයාවත්ත, මහකුඹුර, අළුත්ගම, පරණගම, මූණමලේ, බෝගහකුඹුර, දොරගමුව, අඹතැන්න, කැන්දලියද්ද, ගිරාකඩුව, දීගහවතුර යන වසම් වල පදිංචි පුද්ගලයින් සඳහා ඔක්තෝම්බර් 8 වන දින පරණගම මධ්‍ය මහා විද්‍යාලයේ දී කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා ගත හැක.


මීගමවත්ත, පොල්ගොල්ල, ලීමගහදෙනිය, නාපාන, හාමින්දාගොඩ, මඩවල මඩිගේ , අබසිංගම, පිහිල්ලදෙනිය, කහල්ල, උඩතලවින්න මඩිගේ, බලනගල, වලල, කැටකහල, තල්කොටුව, නවයාලතැන්න යන වසම් වල පදිංචි පුද්ගලයින් සඳහා ඔක්තෝම්බර් 9 වන දින වත්තේගම බාලිකා මහා විද්‍යාලයේ දී  කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා ගත හැක.
නියමිත වේලාවට අදාල එන්නත්කරණ මධ්‍යස්ථානයට ඔබගේ  ජාතික හැදුනුම්පත රැගෙන යාමෙන් කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා ගත හැකිය . අදාල අයදුම්පත් එදින දොරටුවෙන් ලබා ගත හැකිය.


ඔබ මේ වන විටත්  නිරෝධායනයට ලක් වන අයෙකු නම් හෝ කොවිඩ් 19 ආසාදිත වී දින 28ක් ගත වී නොමැති අයෙකු නම්,  කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා ගැනීම සදහා වෙනත් දිනයක් ලබා දෙන බැවින්   එන්නත්කරණ  මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් වළකින ලෙස  කාරුණිකව දන්වමු. එසේම අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා පෑනක් රැගෙන එන ලෙසද කාරුණිකව දන්වමි.
විශේෂයෙන් කොවිඩ් 19 එන්නත් පළමු මාත්‍රාව ලබා ගත හැක්කේ වත්තේගම සෞඛ්‍ය බල ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා පමණි.

covid vaccination 20 30 2021.10

ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා  තරඟාවලිය  සඳහා අප කාර්යාලය නියෝජනය කරමින් සහභාගී වු තරුණ සේවා නිලධාරි ශ්‍යාමා ආරියරත්න මහත්මිය විසින් හෙල්ල විසි කිරිමෙන් දෙවන ස්ථානය හිමි කරගනිමින් රීදි පදක්කමක් ද, යගුලිය විසි කිරිමෙන් දෙවන ස්ථාන හිමි කරගනිමින් රීදි පදක්කමක් හා ඇවිදිම 3000m තරඟයෙන් තුන්වන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කමක් හිමි කර ගෙන ඇත. 1500m තරඟයෙන් ඊ.එම්. පී . ගුණතිලක මහතා තුන්වන ස්ථානය හිමි කර ගත්  ලෝකඩ පදක්කමක් හිමි කර ගෙන තිබේ.   අප කාර්යාලයට ඉමහත් කීර්තියක් ලබා දුන් ඔබ දෙපළට පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්යාලීය සියළු නිලධාරිගේ උණුසුම් සුබ පැතුම් එක් කරමු.

 2022.08.29 7 photo2022.08.29 6 photo2022.08.29 4 photo2022.08.29 9 photo2022.08.29 3 photo2022.08.29 2 photo2022.08.29 10 photo

පාතදුම්බර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය 

එන්නත්කරණ වැඩසටහන 

 

පාතදුම්බර බල ප්‍රදේශයේ ස්ථිර පදිංචි වයස අවුරුදු 20-30 ත් අතර පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත්කරණය සිදු කිරිමට කටයුතු සංවිධාන  කරනු ලැබේ.  එ සඳහා පහත සඳහන් දිගුව ඔස්සේ පෝරමය සම්පුර්ණ කරන්න.

                          https://forms.gle/MLPJRpZrB9ti87ECA

covid vaccination 18.30 2021.09.301

உட்பிரிவுகள்

08
செப்2022
mushroom cultivation

mushroom cultivation

As an entrepreneur engaged in mushroom cultivation,...

குடியுரிமை சாசனம்

Scroll To Top