පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එන්නත්කරණ වැඩසටහන

පාතදුම්බර ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේ ඡන්ද හිමි නාම ලේඛණයෙහි ඇතුළත් වයස අවුරුදු 30-60 ත් අතර තවමත් කිසිදු එන්නත් මාත්‍රාවත් ලබා නොගත් පුද්ගලයෙක් නම්, නැවත එන්නත්කරණ වැඩසටහන සිදු කිරිමට  කටයුතු සැලසුම් කර ඇත.  

එ සඳහා ඔබගේ විස්තර පහත  LINK එක හරහා 2021.09.25 දිනට පෙර ලියාපදිංචි වන්න Google form Link :https://forms.gle/vHNSC6rPQWWh52mK9
ලියාපදිංචි වු පසු තම වසමේ ග්‍රාම නිලධාරි  දැනුවත් කරන්න.

 

vaccination programm 21.09.16

08
செப்2022
mushroom cultivation

mushroom cultivation

As an entrepreneur engaged in mushroom cultivation,...

குடியுரிமை சாசனம்

Scroll To Top