කාර්යාල නිලධාරින්
2023 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
| තනතුර | අනුමත | දැනට සිටින | පුරප්පාඩු | අතිරික්ත |
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | |
| ගණකාධිකාරී | 01 | - | 01 | |
| සහකාර අධ්යක්ෂ - සැලසුම් | 01 | 01 | - | |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | |
| පරිපාලන ග්‍රාම නිලධාරි | 01 | 01 | - | |
| අතිරේඛ රේජිස්ටාර් | 01 | 01 | - | |
| කළමනාකරණ සේවා නිලධාරින් | 27 | 25 | 02 | |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සහකාර | 01 | 01 | - | |
| තාක්ෂණ නිලධාරි | 02 | 01 | 01 | |
| තාක්ෂණ සහකාර | 01 | 01 | - | |
| රියදුරු | 02 | 01 | 01 | |
| කාර්යාල කාර්ය සහායක | 06 | 06 | - | |
| මුරකරු | 01 | - | 01 | |
| සනිපාරක්ෂක කම්කරු | 01 | 01 | - |
ග්‍රාම නිලධාරින් හා ක්ෂේත්‍ර නිලධාරින්
| අනු අංකය | තනතුර | මධ්‍යම රජය | පලාත් සභා | ||||||
| අනුමත | සිටින | පුරප්පාඩු | අතිරික්ත | අනුමත | සිටින | පුරප්පාඩු | අතිරික්ත | ||
| 01 | ග්‍රාම නිලධාරි | 52 | 49 | 03 | - | - | - | - | - |
| 02 | සංවර්ධන නිලධාරි (පරිපාලන අමා) | 08 | 20 | - | 12 | - | - | - | - |
| 03 | සංවර්ධන නිලධාරි (ස්ව. අමා) | 61 | 72 | - | 11 | - | - | - | - |
| 04 | සමාජ සේවා නිලධාරි | 01 | - | 01 | - | 01 | 01 | - | - |
| 05 | සමාජ සේවා සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 06 | ක්‍රිඩා නිලධාරි | - | - | - | - | 01 | 01 | - | - |
| 07 | සංස්කෘතික නිලධාරි | - | - | - | - | 01 | - | 01 | - |
| 08 | සංස්කෘතික සංවර්ධන නිලධාරි | - | - | - | - | 01 | 01 | - | - |
| 09 | සංස්කෘතික සංවර්ධන සහකාර | 01 | 01 | - | - | - | - | - | - |
| 10 | ඉඩම් නිලධාරි | - | - | - | - | 01 | - | 01 | - |
| 11 | ඉඩම් සංවර්ධන සහකාර | - | - | - | - | 01 | - | 01 | - |
| 12 | ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 13 | විමර්ශණ සහකාර (ඉඩම් අත්පත්) | 01 | 01 | - | - | - | - | - | - |
| 14 | බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 15 | බෞද්ධ කටයුතු සමායෝජක සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 16 | ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි | - | - | - | - | 01 | 02 | - | 01 |
| 17 | භාෂා පරිවර්තන සහකාර | 01 | 01 | - | - | - | - | - | - |
| 18 | ජාතික ඒකාබද්ධතා සම්බන්ධිකාරක | 01 | 01 | - | - | - | - | - | - |
| 19 | මානව සම්පත් සංවර්ධන සහාකාර | 01 | 01 | - | - | - | - | - | - |
| 20 | නිපුණතා සංවර්ධන සහකාර | 01 | 01 | - | - | - | - | - | - |
| 21 | ප්‍රාදේශිය ළමා ආරක්ෂණ නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 22 | මුල් ළමාවිය සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - | - | |
| 23 | උපදේශන සහකාර | 01 | 02 | - | 01 | - | - | - | - |
| 24 | සහන සොයුරිය | 01 | - | 01 | - | - | - | - | - |
| 25 | උපදේශන සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 26 | වනිතා සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | 01 | 01 | - | - |
| 27 | යෞවන කටයුතු නිලධරි | - | - | - | - | 01 | - | 01 | - |
| 28 | වැවිලි ප්‍රජා සන්නිවේදන පහසුකම් සලසන්නා | 01 | 01 | - | - | - | - | - | - |
| 29 | විද්‍යා හා තාක්ෂණ නිලධාරි | 01 | - | 01 | - | - | - | - | - |
| 30 | ක්ෂේත්‍ර සම්බන්ධිකරක | 01 | 01 | - | - | - | - | - | - |
| 31 | පරිගණක දත්ත ක්‍රියාකරු | 01 | 01 | - | - | - | - | - | - |
| 32 | කාර්යාල සේවක සේවය | 01 | 01 | - | - | - | - | - | - |
| 33 | ඵලදායිතා සංවර්ධන නිලධාරි | 02 | 02 | - | - | - | - | - | - |
| 34 | හැදුනුම්පත් ලියාපදිංචි කිරිමේ සංවර්ධන නිලධාරි | 02 | 02 | - | - | - | - | - | - |
| 35 | විදේශ කටයුතු සංවර්ධන නිලධාරි | 03 | 03 | - | - | - | - | - | - |
| 36 | විශ්‍රාම වැටුප් නිලධාරි | 01 | 02 | - | 01 | - | - | - | - |
| 37 | විශ්‍රාම වැටුප් සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 38 | ලේඛන සහකාර | 01 | 01 | - | - | - | - | - | - |
| 39 | ආපදා කළමණාකරන සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 40 | කෘෂි සංවර්ධන නිලධාරි | 01 | 03 | - | 02 | - | - | - | - |
| 41 | පුද්ගල ලියාපදිංචි කිරිමේ සංවර්ධන නිලධාරි | 01 | 03 | - | 02 | - | - | - | - |
| 42 | ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 43 | කර්මාන්ත සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 44 | දේශිය වෛද්‍ය සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 45 | කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 46 | අපනයන සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 47 | සංඛ්‍යාන ලේඛන නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 48 | ග්‍රාම සංවර්ධන නිලධාරි | 01 | 01 | - | - | - | - | - | - |
| 49 | දිවිනැගුම කලමණාකරු | 08 | 08 | - | - | - | - | - | |
| 50 | දිවිනැගුම සංවර්ධන නිලධාරි | 65 | 65 | - | - | - | - | - | - |
| 51 | කලමනාකරණ සේවා නිලධාරි - දිවිනැගුම | 01 | 01 | - | - | - | - | - | - |
| 52 | කාර්යාල සේවක සේවය- දිවිනැගුම | 01 | - | 01 | - | - | - | - | - |
| 53 | කාර්මික නිලධාරි- නිවාස | 01 | 01 | - | - | - | - | - | - |
| 54 | තාක්ෂණ නිලධාරි | 02 | 01 | - | 01 | 02 | 02 | - | - |
| එකතුව | 179 | 261 | 07 | 30 | 11 | 08 | 04 | 01 | |














