පාතදුම්බර ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විම 2019 සැප්තැම්බර් මස 09 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු උප සභාපති , පාතදුම්බර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ගරු  තිලිණ බණ්ඩාර තෙන්නකොන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා වත්තේගම නගර සභාවේ විපක්ෂ නායක  ගරු ධනුෂ ලියනගේ මැතිතුමා , පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති ගරු ටී.එම්.ඒ කීර්තී බණ්ඩාර මැතිතුමා, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් ඩි.සි.ජි ජයතුංග මහත්මිය, පාතදුම්බර සහාකාර ප්‍රාදේශීය ලේකම්  බී.ඩබ්.ඩබ්.මැණික්සිංහ මහත්මිය හා සහාකාර සැලසුම් අධ්‍යක්ෂ එල්.කේ. අබේසිංහ මහත්මිය ඇතුළු මහත්ම මහත්මින්ගේ සහභාගිත්වයෙන් කාර්යාලීය ප්‍රධාන ශාලවේදි පැවැත්විණි. මෙම රැස්වීමට  පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය ආයතන නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

coordinated meeting1coordinated meeting2

 

08
සැප්2022
mushroom cultivation

mushroom cultivation

As an entrepreneur engaged in mushroom cultivation,...

Scroll To Top