පුවත්
- රැකියාවිරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020JOB සහ EPF/JOB යන කාණ්ඩ යටමේ අභියාචනා ඉදිරිපත් කිරීම- මහනුවර දිස්ත්‍රික්කය - රැකියා විරහිතභාවය සනාථ වූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය
- රැකියා විරහිත උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන - 2020 අභියාචනා සලකා බැලීම - 03- සුදුසුකම් ලැබු අයදුම්කරැවන්ගේ නාම ලේඛනය - මහනුවර දිස්ත්‍රික්කය
- මහනුවර දිස්ත්‍රික්කය -අයදුම්කරුවන්ගේ නාම ලේඛනය
2021.02.01 දින සිට පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සේවය සඳහා වාර්තා කිරිමට නියමිත උපාධිධාරි අභ්‍යාසලාභීන් මේ සමඟ සපයා ඇති Google Form මඟින් ඔබගේ තොරතුරු ලබා දෙන්න.
පාතදුම්බර ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විම 2019 සැප්තැම්බර් මස 09 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු උප සභාපති , පාතදුම්බර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ගරු තිලිණ බණ්ඩාර තෙන්නකොන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා වත්තේගම නගර සභාවේ විපක්ෂ නායක ගරු ධනුෂ ලියනගේ මැතිතුමා , පාතදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති ගරු ටී.එම්.ඒ කීර්තී බණ්ඩාර මැතිතුමා, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් ඩි.සි.ජි ජයතුංග මහත්මිය, පාතදුම්බර සහාකාර ප්‍රාදේශීය ලේකම් බී.ඩබ්.ඩබ්.මැණික්සිංහ මහත්මිය හා සහාකාර සැලසුම් අධ්‍යක්ෂ එල්.කේ. අබේසිංහ මහත්මිය ඇතුළු මහත්ම මහත්මින්ගේ සහභාගිත්වයෙන් කාර්යාලීය ප්‍රධාන ශාලවේදි පැවැත්විණි. මෙම රැස්වීමට පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය ආයතන නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

















